ලංකාවේ නාමය ලෝකයට ගෙන යන අපේ සිංහයා ඩිලන්ත මාලගමුව කියන්නේ අපි හැමෝම ගරු කරන ආදරය කරන පුද්ගලයෙක් මේ දිනවල එංගලනතයේ තරඟාවලියකට සහභාගී වී සිටින ඩිලන්ත නොසිතූ ලෙස අනතුරකට ලක්වෙලා තියනවා.
එන්ගන්තයේ පැවැත්වෙන lamborghini Super Trofeo 2018 තරඟය වටයකදී තමයි ඩිලන්ත මෙසේ අනතුරට ලක් වී තිබෙන්නේ. අනතුරින් දිලන්තට කිසිදු හානියක් සිදු වී නෑ සිදු වූ අනතුර ගැන කණාගාටුවෙන් සිටිනි ඩිලන්ත සිය ෆෙස්බුක් ගිණුමට සටහක් ද එක් කර තිබුනේ සියලූම ලාංකිකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවයි මේ එම සටහනයි….
“මෙවර එන්ගලන්තයේ තිබුන තරගයේදී අනතුරකට ලක්වී තරග කරන්නට නොහැකි විය. ඔබ සියලු දෙනාගෙන් සමාව අයදමි. ගරු නවීන් දිසානායක ඇමති තුමා මට මෙවර Tea Board එකෙන් අනුග්‍රහයක් ලබා දුන්නා. එතුමාට ගොඩාක් ස්තුතියි. කොපමණ බාධක තිබුනත් ඉදිරියේ තරග වල ජයග්‍රහණය කර ලන්කාවට කීර්තියක් ගෙන දෙනවා”


from Gossip Lanka News & Video https://ift.tt/2x3kC4l
via internet

0 Comments