හෙට මධ්‍යම රාත්‍රියේ සිට ධාවනයෙන් ඉවත් වෙනවා
හෙට (16) මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව අන්තර්පලාත් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
අපේක්ෂා කළ අන්දමින් බස් ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය නොලැබීම හේතුවෙන් මෙලෙස වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව එම සංගමය ප්‍රකාශ කැරයි.
මීට පෙර ඔවුන් සියයට 15 ත් 20 ත් අතර ප්‍රමාණයකින් බස් ගාස්තු සංශෝදනය විය යුතු බව පෙන්වා දී තිබුණි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments