Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සියයට 6.56 කින් බස් ගාස්තු මිල ඉහළට

බස් ගාස්තු සංශෝදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව හෙට (16) සිට සියයට 6.56කින් බස් ගාස්තුව ඉහළ යනු ඇත‍.

 කෙසේ වෙතත් මේ වනවිට පවතින අවම ගාස්තුවේ වෙනසක් සිදුනොවන බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();