Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දියාවේ ගුවන් පාලමක් කඩා වැටී 18ක් මරුට

ඉන්දියාවේ වරනාසි නගරයේ ඉදිවෙමින් පවතින ගුවන් පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

පාලම කඩා වැටීමෙන් ගුවන් පාලම යට නවතා තිබූ රථ වාහනවලට දැඩි අලාභ හානි සිදුව ඇත.

කඩා වැටුණු ගුවන් පාලමේ සුන්බුන් අතර සිටින පුද්ගලයින් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය.

මිය ගිය අයගෙන් වැඩි පිරිසක් මෙම ගුවන් පාලමෙහි ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි සේවකයින් බව වාර්තාවේ.

මේවන විටත් විශාල පිරිසක් මෙම ස්ථානයට රැස්ව ඇති බවද සදහන් වේ.

මෙම සිද්ධිය ඇස්නි දුටුවෙකු සදහන් කර ඇත්තේ මෙම කඩා වැටුණු පාලමට අවම වශයෙන් මොර්ටර් රථ 04ක්, රික්ෂෝවක් සහ කුඩා බස්රථයක් යටවූ බවය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();