Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අවුරුදු 16 අය සා/පෙල කරද්දි ඔයා කළේ අවුරුදු 30 ගෑණු කෙනෙක් කරන වැඩක්

පියුමි හංසමාලි කියන්නේ කලින් කළට විවිධ මාතෘකා ඔස්සේ කතාබහට ලක්වෙන චරිතයක්.

සමාජජාල මාධ්‍යයන්වල ජනප්‍රිය පියුමිගේ ඡායාරූපයකට දාපු අදහසක් නිසා නැවතත් ඇය ගැන අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.

මේ එම සටහනයි.

බලන බලන හැම එකාටම කොල්ලො ඉන්නවා, කො යකො මගෙ කොල්ලා කියලා insta day නොදැම්මෙ ඇයි, ඔයාගෙ කොල්ලා ඔයාට මුඩුක්කුව අස්සෙ ඉදන් අවුරුදු 16 දි, අමතක නොවෙන තැග්ගක් දිලා ගියෙ. ඇයිද දන්නවද 24 ඔයාට කොල්ලෙක් නැතිවෙද්දි ඔයාගෙ වයසෙ අවුරුදු 24 කෙල්ලොන්ට කොල්ලො ඉන්නෙ ඇයි කියලා මොකද ඔයා අනාගතයයි වර්තමානෙයි පටල ගත්තා, ඔයාගෙ වයසෙ කෙල්ලොන්ට සොරි ඔයත් එක්ක ඉන්න කවුරුත් කෙල්ලො නෙවෙයි ගෑනියො. අවුරුදු 16දි සා/පෙල කරද්දි ඔයා කරෙ අවුරුදු 30 ගැනුකෙනෙක් කරන වැඩක්. එකතමයි ඔයාට අව්රුදු 24දි කොල්ලෙක් නොහිටිද්දිත් ඔයාගෙ යාලුවන් ඉගෙන ගන්න ඔනෙ කාලෙ ඉගෙන ගත්තා, අව්රුදු 24 එ කියන්නෙ අදරෙ විදින්න ඔනෙ කාලෙ ආදරෙ විදිනවා, ඔයා අදරෙ විදින්න ඔනෙ කාලෙදි ඔයාට අවුරුදු 16දි ඔයගෙ කොල්ලා ඔයට දිපු තැග්ග එක්ක තනිවුනා. ඔයා එතන ඉදන් තාම ජිවත් වෙනවා.

Untitled-1



from Gossip Lanka News & Video https://ift.tt/2HHtmOj
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();