ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටි ශ්රී ලාංකික සරණාගතයින් 14 දෙනෙකු කන්කසන්තුරේට උතුරු මුහුදේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ නාවික හමුදාව විසින්.
නාවික හමුදාව ප්රකාශ කළේ මෙම පිරිස අතර කාන්තාවන් 03 දෙනෙකු සහ කුඩා දරුවන් සිව් දෙනෙකු ද සිටින බවයි.
සරණාගතයින් පැමිණි ඩිංගි බෝට්ටුව ද සමඟ පිරිස කන්කසන්තුරේ පොලීසිය වෙත භාරදී තිබේ.
මෙම පිරිස කන්කසන්තුරේ මල්ලාක්කම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි නියමිතයි.
0 Comments