Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආවා 04ක් යාපනයේදී S.T.F. අත්අඩංගුවට

ආවා කල්ලියේ සාමාජිකයින් හතරදෙනෙකු යාපනය - කොඩිකාමම් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාර්ග බාධක යොදාගනිමින් ඊයේ සිදුකළ විශේෂ වැටලීමකදි අදාළ අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

සැකකරුවන් පැමිණි යතුරුපැදි දෙකක් සහ කඩු දෙකක් ඇතුළු ආයුධ තොගයක්ද පොලිසිය භාරයට ගෙන ඇති අතර මොවුන් වයස අවුරුදු 18 ත් 25 ත් අතර වයස්වල පසුවන තරුණයින් බවයි විශේෂ කාර්ය බලකාසඳහන් කළේ.

සැකකරුවන් අද කොඩිකාමම් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();