යාපා පටුනයි දහම් අමාවයි’ වෙසක් කලාපය 2018.04.29 අද රාත්‍රි 07.00ට යාපනය වීරසිංහම් ශාලාව ඉදිරිපිට දී යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් අතින් විවෘත කිරීමට නියමිතයි.
ප‍්‍රථම වතාවට යාපා පටුනේ සර්වඥ ධාතු ප‍්‍රදර්ශණය, වෙසක් තොරණ, පහන් කූඩු ප‍්‍රදර්ශණය, භක්තිගීත ගායනය සහ බත් දන්සැලක් 29,30,01තෙදිනක් පුරා පැවැත්වේ.
යාපනය ප්‍රදේශය භාර ආඥාපති, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ උපදෙස් පරිදි යුධ හමුදා සෙබළුන්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම සත්කාර්ය සිදු කෙරේ.
බැතිබර දායකත්වය, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය
මාධ්‍යය සත්කාරය ලේක් හවුස් ඩිජිටල්
Security Forces Headquarters - Jaffna (SF-J)
DigitalTeem (Associated Newspapers of Ceylon Limited)
මේ ‘යාපා පටුනයි දහම් අමාවයි’ වෙසක් කලාපයේ සජීවි දසුන්.....
අසංක බංඩාර, මේනක කොඩිතුවක්කු, සුචිත්‍ය නානායක්කාර සමගින් යාපනයේ සිට.....


0 Comments