Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිංහල-හින්දු අලුත් අවුරුද්දෙන් පසු අගමැති වැඩ අරඹයි

සිංහල - හින්දු අලූත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ දී ඊයේ(19)මහා සංඝ රත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයන්ගේ ආශිර්වාද ලබා ගැනීම සිදු විය. අනතුරුව විශේෂ තේ පැන් සංග්‍රහයක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත් විණි. මහා සංඝ රත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකයින්,මැති ඇමැතිවරු, කාර්ය මණ්ඩල නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ඇතුලූ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටි අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් සමඟ සුහදශීලී කතා බහක නිරත විය.

ඡායාරූපය- අගමැති මාධ්‍ය ඒකකය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();