අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළට
කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.
පාරිභෝගික සේවා අධිකාරියෙන් කළ ඉල්ලීමට අනුව මෙලෙස මිල ඉහළ නැංවීමට අවසර හිමි වූ බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
ඒ අනුව දැනට රුපියල් 1431ක් ලෙස පවතින ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1676ක් දක්වා ඉහළ යනු ඇති.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments