Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යටවෙයි

අධික වර්ෂාවත් සමඟ ජලයෙන් යටවීම හේතුවෙන් නාවලපිටිය නගරය හරහා දිවෙන ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇතැයි වාර්තාවේ.

අප වාර්තාකරු පැවසුවේ, නාවලපිටිය නගරයේ තැපැල් කාර්යාලය ඉදිරිපිට සිට පොලීසිය දක්වා කොටසක් මෙලෙස ජලයෙන් යට වී ඇති බවයි.

ඇතැම් ස්ථානවල මාර්ගය අඩි 02ක් දක්වා ජලයෙන් යටවී ඇති බව සඳහන්.

ප්‍රදේශවාසීන් පැවසුවේ, නාවලපිටිය නගරයේ වැසි ජලය බැසයාම සඳහා පවතින කාණු පද්ධතිය අවහිරවීම මෙම තත්ත්වයට හේතුව බව‍යි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();