Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහ රැජිනගෙ රාත්‍රි භෝජන සංග්‍රහයට ජනපති එක්වෙයි

 

පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගිවී සිටින රාජ්‍ය නායකයන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය දෙවැනි එළිසබෙත් මහ රැජින විසින් පිළිගන්වන ලද විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහය පසුගිය දා (19) රාත්‍රියේ බකිංහැම් මාලිගාවේ දී පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එම අවස්ථාවට එක් වූ අතර, බ්‍රිතාන්‍ය මහ රැජිනගේ විශේෂ නියෝජිතයකු විසින් එහි දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

ලොව ඉහළ පෙළේ රාජ්‍ය නායකයෝ රැසක් මේ රාත්‍රි භෝජන සංග්‍රහය සඳහා එක්ව සිටියහ.

ඡ‍ායාරූප සුදත් සිල්වා ජනාධිපති මාධ්‍ය අංශය 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();