Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලේක්හවුස් අමාදහර බොදු බැති ගී සරණීය

ලේක්හවුස් ආයතනය සංවිධාන කළ ලේක්හවුස් අමාදහර ප්‍රකට ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ බොදු බැති ගී සරණීය ඊයේ (29) වෙසක් පුන් පොහෝදා ලේකහවුස් ආයතනය ඉදිරිපිටදී ආරම්භ වූ අතර එහිදී ඊෂාක් බෙග් මහතා හිමි බුදුවුණ බුද්ධගයාවේ ගීතයද ,මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ගීතය ඇතුළු ගීත කිහිපයක් ගායනා කෙළේය.

ඡයාරූපය- සමන් ශ්‍රී වෙදගේ 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();