Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලංකාවේ නිළියන් තමන්ගේ රූ සපුව ලස්සන කරගන්න වැඩිම වියදමක දරන නිළියන් දහදෙනා මෙන්න

ලංකාවේ ජනප්‍රිය නිලියන්ගේ වැඩිම වියදමක් කරලා මේකප් දාන නිලියන් 10දෙනා, මෙයාලා මාසෙට වියදම් කරන ගාන ඇහුවොත් ඔයාලා පුදුම වෙයි, මෙයාලගේ රූපලාවණ්‍ය කටයුතු වලට වියදම් කරනවා ඇති මෙයාලා කෑම වලට වියදම් කරනවට වඩා, හිතාගන්න මෙයාලා මෙච්චර වියදම් කරනවා ඇත්තේ ලස්සන වෙන්න, ඒ කියන්නේ මෙයාලා කොච්චර කැත ඇතිද, ගොඩක් අය දැකපු ගමනුත් තේරෙනවා මේකප් උඩ පාවෙනවා කියලා, කොහොම කොහොම හරි මේ පහලින් ඉන්නේ ලංකාවේ වැඩිම මුදලක් වියදම් කරලා රූපලාවණ්‍ය කටයුතු කරන නිළියන් දහ දෙනා. බලන්න ඔයාලත් අඳුඑනවද කියලා මෙයාලා.

 

01 – ඕෂධි හේවා මද්දුම බන්ඩාර

මෙයාට මාමෙකට ලක්ෂ තුනකට (300000) වඩා යනවලු ලස්සනට ඉන්න,මෙයානම් හැමොටම පේනවා මෙයා දැක්ක ගමන්ම අමුතු පැහැය නිසාම.

18671361_830687057090086_3444370147195844726_o

vv (2)

02 – පියුමි හංසමාලී

මෙයාගේ මාසෙකට රූපලාවණ්‍ය වලට වියදම ලක්ෂ 235000 ක් වෙනවලු.

Piumi-Hansamali-37

FB_IMG_14987206007293154

Piumi+Hansamali+8

 

03 – ටීනා ශනේල්

මෙයාගේ මාසෙකට රූපලාවන්‍ය වලට යන වියදම පියුමිගේ ගානට ආසන්නයිලු, ඒ 220000ක්.

hqdefault

12495191_667415156731641_705089641841367403_n

04 – ගයත්‍රි ඩයස්

මෙයාට මාසෙකට ලක්ෂ දෙක්කට (200000) කිට්ටුව යනවලු.

1 2 3

05 – අමන්දා සිල්වා

මෙයා ගොඩක් ලස්සන උනාට මෙයාගේ රූපලාවණ්‍ය වලටම යනවලු ලක්ෂ 2ක් (200000) විතර.

1 2

3

06 – පියුමි ශ්‍රී නායක
මෙයා තමන්ව ලස්සන කරගන්න 180000ක් විතර වියදම් කරනවලු මාසෙකට.

17264487_1255446704552030_6621993266510064545_n-960x600

Piumi Srinayaka lkcelebritygallery (4)

1

07 – අනුජුලා රාජපක්ෂ
මෙයාට මාසෙකට මේකප් වලට ලක්ෂ එකහමාරක් (150000) ක් විතර වියදම් වෙනවලු.

900664_orig

cc005417e58407207642d66a41fca5a6

AnjulaR_600px01_13_02_28

08 – ගීතිකා රාජපක්ෂ
උඩ එක්කෙනා වගේම තවත් රාජපක්ෂ කෙනක් වෙන මෙයාටත් ලක්ෂ එක හමාරකට (150000) ආසන්න ගානන් මාසෙකට මේකප් වැඩ වලට ඕනීලු.

1

2

3

09 – සබීතා
⁣මැය 80 – 90 දශක වල ජනප්‍රියම නිළයන් වෙන මැය, මැ⁣යගේ වයස සඟවා ගන්න සහ ප්‍රෙක්ෂකයෝ ආකර්ෂණීය කරගන්න මැය මසකට එක්ලක්ෂ හතලිස් පන්දාහක් (145000) විතර වියදම් කරන්න ඕනීලු.

sabeetha_01

images (1)

10 – සංගීතා වීරරත්න

මැයත් ඉස්සර චිත්‍රපට වල ජනප්‍රිය සහ සම්මානනීය නිලියක්, මැයගෙත් තරුණ පෙනුම පෙන්නන්න තාමත් වයසට ගිහින් නෑ කියලා පෙන්නන්න මාසෙකට එක්ලක්ෂ තිස් දාහක් (130000) ක් පමණ වියදම් කරනවලු.

thumb500_sangeetha_02

Sangeetha-Weeraratne



from Gossip Lanka News & Video https://ift.tt/2Edv7Ac
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();