Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බිරියගේ ගේ අවසන් කටයුතු සිදු වූ දිනට පසු දින ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බුෂ් ලෙඩ වෙයි

බාබරා බුෂ් ගේ අවසන් කටයුතු සිදු වූ දිනට පසු දින ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් රෝහල් ගත කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි. ආසාදනයක් හේතුවෙන් රෝහල් ගත කළ ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව සඳහන් ය. කෙසේ වුවත් ලබා දෙන ප්‍රතිකාර සඳහා ඔහු යහපත් ප්‍රතිචාර දක්වන බව පවුලේ ප්‍රකාශකයකු නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

හිටපු ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් මේ වන විට 93 වැනි වියේ පසු වේ. ඔහු 1989 වසරේ සිට 1993 වසර දක්වා ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස සේවය කළේය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();