Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති ලන්ඩනයේ අවුරුදු උලෙළකට එක්වෙයි

25 වන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍යෙය් සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී අලුත් අවුරුදු උලෙළකට සහභාගී විය.
 
එය සංවිධාන කර තිබුනේ ලන්ඩනයේ සිටින ශ්‍රී ලාංකිකයින් විසිනි.
 
ලන්ඩනයේ කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත පූජ්‍ය ගලයායේ පියදස්සී නායක හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම අවුරුදු උළෙල සංවිධාන කර තිබිණි.
 
ජන ක්‍රීඩා මෙන්ම සංස්කෘතිකාංග රැසකින් උත්සවය වර්ණවත් වූ අතර මෙවර එය සංවිධාන කර තිබුණේ 28 වැනි වරටයි.
 
හැරෝ හී උත්සව ශාලාවක පැවති අවුරුදු උත්සවයට ශ්‍රී ලාංකිකයින් 4000 සක් පමණ එක්ව සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();