විශ්වාසභංග යෝජනාව සමබන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය අද රාත්රියේ ප්රකාශ කිරීමට නියමිතව ඇති බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ජනාධිපතිවරයාට පවසා තිබේ.
ජනාධිපතිවරයා සමඟ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ බව සදහන් කර අැත.

0 Comments