Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් පෘථිවියට

චීනයේ ටියැංගොන් -01 අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් අද අලුයම 05. 45 ට පමණ පෘථිවි අවකාශයට ඇතුළු වී තිබේ.

චීන අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කලේ, අඩි 40 ක දිගකි යුත් දිව්‍ය මාලිඟය හෙවත් ටියැංගොන් - 01 නම් එම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් දකුණු පැසිෆික් කලාපය ඉහළින් පෘථිවි අවකාශයට ඇතුළු වූ බවයි.

2016 වසරේ මාර්තු මාසයේදී ටියැංගොන් – 1 අක්‍රිය වූ අතර එම වසරේ සැප්තැම්බර් මාසයේදී චීනය ටියැංගොන් – 01 නැමති සිය දෙවන අභ්‍යවකාශ විද්‍යාගාරය පිහිටුවීය.

ටියැංගොන් – 01 අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2011 වසරේදී කක්ෂගත කෙරුණු අතර ඉන් 05 වසරකට පසු එහි මෙහෙයුම් නිමා විය.

2016 වසරේදී චීනය කියා සිටියේ, ටියැංගොන් – 01 අභ්‍යවකාශ මධ්‍යස්ථානය සිය පාලනයෙන් ගිලිහි ගොස් ඇති බව ත් එහි අවසානය කුමක් වේ දැයි තමාට නිශ්චිතව පැවසිය නොහැකි බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();