Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගුරුසිංහට තවත් තනතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු, තේරීම් කමිටු සාමාජිකයෙක් ලෙස කටයුතු කරන හිටපු ක්‍රිකට් ක්‍රීඩක අසංක ගුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට්  ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙසද පත්කර තිබේ.

ලබන මැයි මස 15 දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();