Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මලිත් පෙරේරාගේ සරාගී රුව නිසා ඕස්ට්‍රේලියාවේ නිල් චිත්‍රපට ක්ෂේත්‍රයට ?

මලිත් පෙරේරා කියන්නේ ලංකාවේ හිටපු දක්ෂ ගායකයෙක්.

සමිතා එරන්දතී සමග මලිත් ගායනා කරපු මතක මන්දිර ගීතයෙන් ඔහු ප්‍රේක්ෂක ආදරය වැඩි වැඩියෙන් දිනාගන්නට සමත් වුණා.

කොහොමවුනත් මේ වෙද්දි මලිත් ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ.

ඔහු වෘත්තියෙන් වරලත් ගණකාධිකාරිවරයෙක්.

පසුගිය සමයේ ඔහු විසින් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජජාල ගිණුමේ පළ කල ජායාරූප කිහිපයක් සමඟ ඔහු පිළිබඳව යලිත් කතාබහක් ඇති වෙලා තියෙනවා.

තරමක් කෙසඟ සිරුරකට හිමිකම් කියූ මලිත් දැන් ඉතා ආකර්ශණීය සිරුරකින් යුතු කඩවසම් තරුණයෙක්.

ඔහු විසින් පළකල සරාගී ජායාරූප වෙත සිය අදහස් පළකර බොහෝ දෙනෙක් ඔහුට නිල් චිත්‍රපට ක්ෂේත්‍රය සමඟ එක්වන ලෙසටද ඉල්ලා තිබෙනවා.

කෙසේ නමුත් ඔහු ඒ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

මේ මලිත් පෙරේරාගේ ඡායාරූප කිහිපයක්.

Screen-Shot-2018-04-22-at-10.25.17-AM

Screen-Shot-2018-04-22-at-10.25.36-AM

Screen-Shot-2018-04-22-at-10.25.52-AM Screen-Shot-2018-04-22-at-10.26.05-AM Screen-Shot-2018-04-22-at-10.26.33-AM



from Gossip Lanka News & Video https://ift.tt/2HNPsSu
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();