Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහනුවර සැකකරුවන් යළි රිමාන්ඩ්

මහනුවර ඇතිවූ නොසන්සුන්තාවයන්ට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර සිටි මහසොහොන් බළකායේ නායක අමිත් ජීවන් වීරසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුණ්ඩසාල ප්‍රදේශිය සභා මන්ත්‍රී සමන්ත පෙරේරා ඇතුළු සැකකරුවන් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 තෙල්දෙණිය මහේසත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකරුවන් යළි මැයි මස 02 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.ත්‍රස්ථ විමර්ශන ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළේය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();