Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජාසන කතා පැවැත්වීමට කිසිම සැලසුමක් නෑ

ඇමැති මහින්ද අමරවිර

පාර්ලිමේන්තුවේ නව සැසිය ආරම්භ වන මැයි 08 දා රාජාසන කතාවක් පැවැත්වීමට කිසිම සැලසුමක් නැතැයි ධීවර සහ ජලජ සම්පත් සහ මහවැලි සංවර්ධ රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ රජයේ ප්‍රතිපත්ති සහ අනාගතයේදි සිදු කිරිමට සැලසුම් කර ඇති වැඩ පිළිවෙළ පිළිබඳ විස්තර කෙරෙන ප්‍රකාශයක් බවද ඇමතිවරයා කීය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජන්දයක් පවත්වන බවට පළ වී ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අනුමානයෙන් සිදු කර ඇති බවත් එය මහජනතාව නොමග යැවී‍ම සඳහා සිදු කර ඇති බවත් වැඩිදුරටත් කීය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();