Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“හිස කළු පිළිහුඩුවා” විල්පත්තුවට ඇවිත්

Author(s): 
මානෙල් පුෂ්ප කුමාරි

ශ්‍රී ලංකාවට ඉතාමත් කලාතුරකින් පැමිණෙන හිස කළු පිළිහුඩුවා මේ දිනවල විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නෙළුම්විල ප්‍රදේශයේ සැරිසරමින් සිටින බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කෙළේය.

අග්නිදිග ආසියාතික රටකින් පැමිණි මෙම පක්ෂියා හුදකලාව ජීවත් වීමට ප්‍රිය කරයි.

මීට පෙර බූන්දල ජාතික වනෝද්‍යානයටත් වසර 2014 දී උඩවලව ජාතික වනෝද්‍යානයටත් පැමිණ ඇති මෙම පක්ෂියා කොළඹ ප්‍රදේශයටත් පැමිණ තිබේ.

අග්නිදිග ආසියාතික රටවල මෙම පක්ෂියා ජීවත් වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();