විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් දහයක් අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණිනි.
එ් මුදල් හා ජනමාධ්‍ය අමත්‍ය මංගල සමරවීර විසින්.
අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ, අප්‍රේල් පළමු වන දින සිට ක්‍රියාත්මක නව දේශීය ආදායම් බදු පනත සම්බන්ධයෙන් පැතිර තිබෙන වැරදි සහ විකෘති තොරතුරු සම්පූර්ණයෙන් ම අසත්‍ය බවයි.
එමෙන් ම විදේශ රටවල රැකියා කරන අයගෙන් ආදායම් බද්දක් අය කරන බවට වන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම මිත්‍යාවක් බවද ප්‍රකාශ කළ අමාත්‍යවරයා, මෙම බදු ක්‍රමය තුළින් දූෂණයට ඇති ඉඩ කඩ අඩු වන බවද සඳහන් කළේ ය.
0 Comments