එජාප කෘත්‍යාධිකාරිය පාර්ලිමේන්තු කණ්ඩායම ලබන සතියේ රැස්වෙයි
ජාතික ආණ්ඩුව 2020 දක්වා අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා පක්ෂයේ අනුමැතිය ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ලබන සතියේ රැස්වීමට නියමිතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙසේ අනුමැතිය ලබා ගැනේ.
2015 අගෝස්තු මස මුලින්ම ජාතික රජය පිහිටුවීමේ දී පක්ෂයේ අනුමැතිය ලබා ගැණුනු අතර ඊට අදාළ අවබෝධතා ගිවිසුමකට ද අස්සන් තැබිණි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments