අල්ලස දුෂණය දුෂණය පගාව යන වචන අපේ ශ්රී ලාංකීය ශබ්ධ කෝෂය තුල ඉතා බහුලව භාවිතා වන වචන. රටක් විදියට අපේ රටම වෙලාගෙන තියෙන අවාසනාවන්ත කාරනා වෙන්නේ මෙන්න මේවා. රටක් හදන්න බැරි වෙන තරමටම වංචාව දුෂණය ඉහල ගිය ශ්රී ලංකාවේ නීතියේ කන්යාවියත් අල්ලසට පගාවට යටවී ඇති කල වෙනත් කතා කුමටද?
කෙසේ වෙතත් පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති උත්සයකදී මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සිදුකල කතාවක් සමාජ් ජාල තුල ප්රචාරය වෙමින් පවතිනවා එහි කියවෙන්නේ චීනය රටක් ලෙස වංචාව හා දුෂණය පිටු දැකීමට ක්රියා කල ආකාරය පිළිබඳවයි. චීන ජනාධිපති ක්ෂී ජින් පින් මහතාගේ පාලන ක්රියාදාමය තුල එරට ගමන්කළ ගමන් මාර්ගය හා එරට නිතිය ක්රියාත්මක වන ආකාරය අගමැති රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපිටදී කියා සිටියේ පහත ආකාරයෙන්… එය ඇසු බොහෝ දෙනා පැවසුවේ මේ කතාව ඇසු අගමැතිතුමාට පොලව පලාගෙන යන්න සිතෙන්නට ඇති කියාය…
from Gossip Lanka News & Video https://ift.tt/2q1l1yb
via internet
0 Comments