පවතින වර්ෂා සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු 05 ක් විවෘත කර තිබේ.
මහවැලි අධිකාරිය ප්‍රකාශ කළේ මේ හේතුවෙන් වලවේ ගඟ පහළ ප්‍රදේශයේ ජනතාව සැලකිලිමත් විය යුතු බවයි.

0 Comments