Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළාත් සභා ඡන්දයට විකල්ප 04ක්

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නෛතික වාතාවරණය පාර්ලිමේන්තුව හරහා සකස් කර දෙන ලෙස දේශපාලන පක්ෂවලින් අද ඉල්ලීමක් කලේය.

එ් මැතිවරණ කොමිසම විසින්.

එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මේ බව කියා සිටියේ, රාජගිරිය මැතිවරණ කොමිසම් සභාවේ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහි දී ඔහු තවදුරටත් පැවසුවේ, ඒ සඳහා විකල්ප 04ක් ද යෝජනා කරන බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();