Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ස්මිත් සහ වෝනර්ට වසරක ක්‍රිකට් තහනමක්

දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ඔස්ට්‍රේලියානුවන් අතරේ නායක ස්ටීවන් ස්මිත්ට ස උපනායක ඩේවිඩ් වෝනර්ට මාස දොළහක ක්‍රිකට් තරග තහනමක් නිකුත් කිරීමට ඔස්ට්‍රේලියා  ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත. මින් පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඔවුන්ට දඬුවම් පැනවූ අතර දකුණු අප්‍රිකානු තරගාවලිය අතරතුරස්ටීවන් ස්මිත්, වොන්ර් සහ බැන්ක්රොෆ්ට් ඊයේ දිනයේදී නැවත කැඳවනු ලැබීය. 

මෙම පන්දුව පළුදු කිරීමේ වරදට දායක වූ කැමරන් බැන්ක්රොෆ්ට් හට මාස 9ක කාලයක ක්‍රිකට් තහනමක් පනවා ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();