Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මරණයට හේතු වූ ඒ චරිත දෙක මතු උපදින කිසිම ආත්මයක මුණ නොගැසේවා“ – දසුන් නිශාන්ගේ මව දැන් කියන කතාව

ජනප්‍රිය නළු දසුන් නිශාන් මිය ගොස් මාස කිහිපයක් ගතවී තිබියදී ඔහුගේ ආදරණීය මවවන ශ්‍යමා හේරත් නැවතත් සිය පුතු ගැන මකයන් සිහිපත් කර තිබුණා. ඒ සිය ෆේස්බුක් ගිණුම හරහා.

එහිදී අදහස් දැක්වූ ඇය දසුන් වෙනුවෙන් සටහන් කර තිබුනේ මෙවැන්නක්……

“එදා සැප්තැම්බර් 25 උදා වූ මූසල දවස, පුතුනි නුඹ මිය ගිහින්. නොවියලෙන කදුලු බිදු අතරින් ඇට කටු වලටත් කිදා බැහැපු දරාගත නොහැකි වේදනාවක් තුරුලු කරගෙන ගතවෙන හැම දවසකම පුතේ නුඹ වෙනුවෙන් කරන පිං දහම් වලට එකතු කරන්නම් පහන් සියගණනක් දල්වන හැම මාසයකම 25 දිනයත්. සසරවසනා තුරු නිවන් දකිනා ජාති දක්වාම ඔවැනි අකල් මරනයක් නොවෙන්නත්, මරනයට හේතු වූ ඒ චරිත දෙක මතු උපදින කිසිම ආත්මයක මුණ නොගැසේවා පුතුනි නුඹට !!!!! පතන්නම් එලෙසට මා මිය යන තුරුම. මගේ රජ පැටියාට නිවන් සුව !!!!!…… අම්මා ……“

 

1

2



from Gossip Lanka News & Video http://ift.tt/2IzqmEH
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();