ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පුරා පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කැර ගැනීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය (12) දා ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත විය. ටෝකියෝ නුවර නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී එරට රජයේ විශේෂ නියෝජිත පිරිසක් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මහත් හරසරින් පිළි ගත්තේය.
ඡායාරූප : සුදත් සිල්වා
0 Comments