Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්‍රීඩා අධ්‍යාපනයට අලුත් සඟරාවක්

 ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ක්‍රීඩා විද්‍යාව සහ කායික අධ්‍යාපනය පිළිබඳ ලියැවුණ, “ද කෝච්” සඟරාව මේ මස 27 වැනිදා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේදී දොරට වඩී.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, මහාචාර්ය බී.එල්.එච්. පෙරේරා, ආසියානු ලැම්බෝගිනි රිය ශූර ඩිලන්ත මාලගමුව, ක්‍රීඩා සහ කායික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපන ඇමැතිතුමන්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුනිල් ජයවීර, ක්‍රීඩා කෞතුකාගාර සභාපති සමන් අමරසිංහ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කායික අධ්‍යාපන අධ්‍යක්ෂ නිශාන්ති විදානගේ ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් මෙදින සහභාගීවිමට නියමිතය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();