Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෙක්සිකෝවට ප්‍රබල භූ කම්පාවක්

මැග්නිටියුට් ඒකක 7.2ක ප්‍රබල භූ කම්පනයක් මෙක්සිකෝවේ සිදුව තිබේ. භූ කම්පනය සිදුව තිබෙන්නේ කිලෝමීටර 43 ක් පොළොව අභ්‍යන්තරයට වන්නට මෙක්සිකෝ අගනුවර ආශ්‍රිතවය.

ඒ සමඟම නිවාස සහ ගොඩනැගිලි විනාඩි කිහිපයක් සෙලවී ඇති අතර ඉන් සිදු වූ හානිය මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();