Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උදාරිගෙන් වෙන්වුණු සංගීත් සමග ශාලිකා එදිරිසිංහ පෙම් පළහිලව්වේ ඇත්ත කතාව මෙන්න

ශාලිකා එදිරිසිංහ කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිණියක්.

ඉතින් ශාලිකා ගැන මේ දිනවල හැමතැනම කටකතාවක් පැතිරෙමින් පවතිනවා.

ඒ උදාරිගෙන් වෙන්වූ සංගීත් සතරසිංහ සමග පෙම් සබඳතාවයක් ඇති බවට.

ඉතින් මෙහෙම පැතිරෙන කටකතාවේ ඇත්ත නැත්ත සම්බන්ධයෙන් සොයා බලන්න අප ශාලිකා එදිරිසිංහ ව දුරකතනයෙන් සම්බන්ධ කරගත්තා.

එතකොට ශාලිකා කිව්වේ මේ වගේ කතාවක්.

මොන පිස්සුද? ඒක බොරු කතාවක්… කවුද එහෙම කියන්නේ…. මමයි සංගීතුයි අතර ඒ විදියේ කිසිම සම්බන්ධයක් නෑ…. ඒ කතාව වැඩක් නැති කවුරුහරි පතුරුවන බොරු කතාවක්….

 

1 2

3 4



from Gossip Lanka News & Video http://ift.tt/2GJVMq7
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();