බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් - 42කට තුවාල
වලපනේ, තෙරිපැහැ, අඹන්වැල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 42 දෙනෙකු තුවාල ලබා තිබේ.
තෙරිපැහැ සිට නීලදණ්ඩාහින්න දක්වා ධාවනය වූ මඟී ප්‍රවාහන බස් රථයක් මෙලෙස පෙරළී ඇති බව පොලීසිය සඳහන් කරයි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තෙරිපැහැ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments