Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දෙවෙනි ගමන යන මනාල යුවලක් හා හා පුරා කියලා මංගල පෙරහැරින්ම ඡන්දය දාන්න ආව හැටි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අතරතුර සිදුවූ විශේෂ සිද්ධි කිහිපයක් ගැන අපිට වාර්තා වුණා.

ගාල්ල පැත්තේ විවාහක යුවළක්ද සිය මංගල දිනයේදී ඡන්දය ප්‍රකාශ කරන අයුරු අප කැමරාවේ සටහන්වී තිබුණා.

මේ අතර සිය ශාරීරික අපහසුතා පවා නොතකමින් බොහෝ වැඩිහිටි පිරිස් සිය ඡන්දය භාවිත කිරීමද විශේෂත්වයක්.

මේ අතර කල්පිටිය අර්ධද්විපයේ දූපත්වාසින් සිය ඡන්දය භාවිත කිරිම සදහා මොහොත්තුවාල් මුස්ලිම් විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානය වෙත බෝට්ටු මඟින් පැමිණ තිබුණා.

වීඩියෝව පහතින්..



from Gossip Lanka News & Video http://ift.tt/2Eg8yjg
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();