Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇතැම් මාධ්‍ය වාර්තා බොරු

 පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ ඇති වුවා යැයි කියන එකඟතා පිළිබඳ ඇතැම් මාධ්‍ය තුළ විවිධ මත පළ වෙමින් තිබෙන බවත් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හෝ ආණ්ඩුවේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ එවැනි කිසිදු තීරණයකට හෝ එකඟතාවකට එළඹ නැති බැවින් එම මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();