Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලොව උසම හෝටලය ඩුබායිහිදී විවෘත වෙයි

මීටර් 356ක් උසැති ලොව උසම හෝටලය වන ජෙවෝරා හෝටලය ඩුබායිහි දී විවෘත කිරීම පසුගියදා සිදු කළ බවට විදෙස් මාධ්‍ය පවසයි. තරු පහේ හෝටලයක් වන ජෙවෝරා හෝටලය රත්රන් තේමාව යටතේ නිමවා තිබේ. අල් අටාර් සමාගම මගින් හෝටලයේ ඉදිකිරීම් කටයුතු සිදු කර ඇති අතර එය සම්පූර්ණ කිරීමට වසර හතරක් ගත වූ බව සඳහන්ය. මීට පෙර ලොව උසම හෝටලය ලෙස ගීනස් වාර්තා අතරට එක්ව සිටියේ මීටර් 355.35 ක් උසැති ඩුබායිහි ජේ. ඩබ්ලිව්. මැරියට් හෝටලයයි.

ලොව උසම ගොඩනැඟිල්ල වන බර්ජ් කලීෆා ගොඩනැඟිල්ල පිහිටා ඇත්තේ ද ඩුබායි රාජ්‍යයේ ය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();