Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බැඳුම්කර විවාදය පෙබරවාරි 08 දා

බැඳුම්කර වංචාව පිළිබඳ වාර්තාව හා බරපතළ වංචා විමර්ශන වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය කැඳවීමේ ලිපිය ලබන සඳුදා දිනයේ නිකුත් කිරීමට නියමිතයි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව කියා සිටියේ ගාල්ල-දෙනියාය ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින්.

ඒ අනුව ඊට අදාළ විවාදය පෙබරවාරි 08 දිනයේ පැවැත්වෙන බව ද අග්‍රමාත්‍යවරයා සදහන් කලේය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();