Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චමු ශ්‍රී මනක්කල්පිත කරපු වැඩේ නිසා දසුන්ගේ කතාව යලිත් උණුසුම් වෙයි

පහුගිය දවස්වල අපි කතාකරපු ගොඩක් දේවල් තිබ්බ.. ඒ අතරින් එකක් තමයි දසුන් නියන්නෙ… ඉතිං කවුරුත් දන්න video Director කෙනෙක් වුන Chamu sri මේ පාර එයාගෙ වැඩේට තෝරගෙන තියෙන්නෙ දසුන්ගෙ කතාව වගෙයි අපිටනම් පේන්නෙ..

“සිරවී” වීඩියෝ එක ටිකක් කතාවට වගේම උණුසුමටත් බරයි.. වැඩිහිටි දර්ශන කිහිපයක්ම අන්තර්ගතවුන මේ ගීතයේ ගොඩක් සමාජයෙ සිද්දවෙන දේවල් අන්තරගත කරල තියෙන්නෙ වෙස්මුහුනු ගැලවෙන අන්දමටයි… මනංකල්පිතගෙ රැප් එකකුත් මේ ගීතයට එකතුවෙලා තියනව…. කොහොම වුනත් හොද නරක තෝ⁣රලබේරල ගන්න එක ⁣අපේ වගකීම. මෙම ගීතය රචනා කරලා තියෙන්නේ Thilina Ariyarathna විසින්… ඔයාලගේ අදහස් කමන්ට් කරන්න වැඩේ හොදයි කියල හිතෙනවනම් ශෙයා පාරක් දෙන්න..



from Gossip Lanka News & Video http://ift.tt/2lPxkhf
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();