Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හින්දි ෆිල්ම් පරදන ලංකාවේ හැදුනු පට්ටම පට්ට මියුසික් වීඩියෝ එක මෙන්න

ලයනල් සදුන් ටින් ටින්ගේ කෙල්ලව දුෂනය කරන්න යයි..දෙවියන්ගේ බෑල්ම ලයනල්ට ද ටින් ටින් ටද .. හින්දි ච්‍රිත්‍රපට පරදන ලoකාවේ Music Video එකක්

කාලයෙන් කාලයට විවිධ තෙමා රෑගත් මියුසික් විඩියො ගනනාවක් දවසකට නිකුත් වෙනවා..මෙ අතර හින්දි ච්‍රිත්‍රපටයකට සමකල හෑකි මට්ටමේ මියුසික් විඩියොවක් දෑන් නිකුත්වෙලා තියෙනවා…මෙ දවස්වල ජනප්‍රිය ” ඉල්ලා සිටින්නේ දෙවියන්ගෙන් පවා” ගීතයට තමයි මෙ රූප රචනාව නිර්මාණය කර ඈත්තේ..දෙවෙනි ඉනිමේ කවුරුත් දන්න ලයනල් සදුන් ප්‍රදාන භුමිකාවක් කරන මෙහි තුසිත දනුෂ්ක( ටිo ටිo ) සහ ඉමාලී මදුෂීකා රoගනයෙන් එකතු වෙනවා..

ලයනල් සදුන් ප්‍රමුඛ මෑර කල්ලියට ගොදුරුවන තරුණ යුවලක් දෙව ආශිර්වාදය මත මුහුන දෙන කටුක අත්දෑකීමෙන් මිදි අවසානයේ එකතුවෙන කතාවක් මිට ඈතුලත්ය..



from Gossip Lanka News & Video http://ift.tt/2AU6Q1I
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();