Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලක්මාල්ගේ සහයට ශානකත් එයි – ඉන්දීය මුල් පෙළ වැනසෙයි – කඩුලු වැටුණු හැටි මෙන්න –

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කන්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි.අද තරඟය ආරම්භ වන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 17ක් රැස් කරගෙන සිටියේය.

Sri Lanka's Suranga Lakmal celebrates after taking the wicket of India's K.L Rahul during the first day of the first Test between India and Sri Lanka at the Eden Gardens cricket stadium in Kolkata on November 16, 2017. / AFP PHOTO / Dibyangshu SARKAR / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

සුරංග ලක්මාල්ගේ සුපිරි පන්දු යැවීම ඉන්දීය මුල්පෙළ කඩුලු කීපය කඩා බිඳ දැමීමට සමත් වූ අතර ඔහු මේවන විට පන්දුවාර 11ක් යවා ලකුණු 2කට කඩුලු 3ක් දවාගෙන සිටි.ඉන් පන්දුවාර 9ක්ම නිළකුණු පන්දුවාරයන් වීම විශේෂත්වයකි.

India's Lokesh Rahul walks off the pitch after losing his wicket during the first day of the first Test between India and Sri Lanka at the Eden Gardens cricket stadium in Kolkata on November 16, 2017. / AFP PHOTO / Dibyangshu SARKAR / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

අයහපත් කාලගුණය නිසා මීට සුලු මොහොතකට පෙර තරඟය නතර කරන විට විට ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 75ක් රැස් කරගෙන සිටියේය.එම ලකුණු ගොන්නෙන් ලකුණු 47ක්ම  ක්ම චේටෙස්වර් පූජාරාගේ පිත්තෙන් එක්වීම විශේෂත්වයකි.

අද දිනයේ ඉන්දියානු කණ්ඩායමේ ආජින්කයා රහනේ සහ රවිචන්ද්‍රන් අශ්වින් දවා ගැනීමට තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සමත් විය.

India's captain Virat Kohli (L) and Cheteshwar Pujara walk back to the dressing room after bad light stopped play during the first day of the first Test between India and Sri Lanka at the Eden Gardens cricket stadium in Kolkata on November 16, 2017. / AFP PHOTO / Dibyangshu SARKAR / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT



from Gossip Lanka News & Video http://ift.tt/2yRs5zR
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();