Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විටෙන් විට ඉගි කල මනීෂාගේ ප්‍රේමය මල් පල ගෙන විවාහ ගිවිස ගැනීම චාම් උත්සවයකින්

මනීෂා චංචලා කියන්නේ මේ දවස්වල තරුණයින් අතර ගොඩාක් ජනප්‍රිය නිලියක්. එ් වගේම තරුණයින්ගේ සිහින කුමාරිය කිව්වත් වරදක් නෑ. හැබැයි අැයගේ පාසල් කාලයේ පෙම්වතා සමඟ ඉන්න ඡායාරූප වගයක් වගේම ඔවුන් දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීමේ ඡායාරූප වගයක් අපිට හම්බුණා.

කොහොම වුනත් අපි එ් ඡායාරූප වල අැත්ත නැත්ත හොයලා බැලුවා. අපිට අාරංචි වුන විදියට මනීෂා රඟපාන අලුත්ම මියුසික් වීඩියෝ එකේ ඡායාරූප තමයි මේ විදියට අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙන්නෙ. මේ තියෙන්නෙ එ් ඡායාරූප.

1

2

3

4

5



from Gossip Lanka News & Video http://ift.tt/2m3CjLw
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();