අපි හැමෝගෙම ජිවිතයේ එක හීනයක් තමයි හොඳට ඉගෙනගෙන කවදා හරි උපාධියක් ගන්න එක ඒත් එච්චර සතුටුදායක මොහොත උදාවෙනකොට තමන්ට බන්ධනාගාර ගතවෙලා මරණ දඬුවමත් හිමිවෙලා තිබ්බොත් මොනවගේ හැඟීමක් එයිද?
අපි මේ කියන්න යන්නේ ලංකා ඉතිහාසයේ මරණ දඬුවම හිමිව තිබියදීත් උපාදිය හිමිකරගත් ඉන්දික බමුණුසිංහ මහතා ජනාධිපති තුමාගෙන් සහ අගමැති තුමාගෙන ඉල්ලපු අහිංසක ඉල්ලීම ගැනයි වැඩි විස්තර සහ ඡායරූප සහිත වීඩියෝව පහතින්
from Gossip Lanka News & Video http://ift.tt/2m9OW7I
via internet
0 Comments