Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කලක් නොපෙනී සිටි ශේෂාද්‍රි කුඩා දරුවෙක් සමග යළිත් කරලියට

ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ ලාංකේය සිනමාව තුළ සිටින සුරූපී තරුවක්. නමුත් ඇය පසුගිය කාලය පුරාවමට සිනමාව තුළින් පමණක් නෙමෙයි සමාජ මාධ්‍ය තුළින්වත් දකින්නට ලැබුණේ නෑ.

ඒ කෙසේ වෙතත් රංගන ශිල්පිණියක් ලෙස ඇය දිනාගත් ගත් රසික ආකර්ශනයේ නම් කිසිදු අඩුවක් වෙලා නැහැ.  ඇය කලාවෙන් මෙලෙස ඈත් වී සිටීමට හේතුව ඇගේ පුද්ගලික ජීවිතේ ඇති වූ ගැටළුවක් බවයි බොහෝ සමාජ මාධ්‍යවල පළ කර තිබුණේ.

කෙසේ වෙතත් කාලෙකට පසුව නැවතත් ඇය සාමාජ මාධ්‍ය තුළින් දැක ගත හැකි වුවා. නමුත් ඒ ඇගේ ෆේස්බුක් ගිණුම තුළන් නම් නෙමෙයි, සිය වැඩිමල් සොහොයුරිය වූ දිනක්ෂි ප්‍රියසාද්ගේ ෆේස්බුක් පිටුව හරහාය.

පවුලේ සමාජිකයන් පිරිවරාගත් මෙම ඡයාරූප තුළ ශේෂිද්‍රි සිටින්නේ හුරුබුහුටි දරුවෙකුද අත දරා ගෙනයි. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් තුළ වගේම දිනක්ෂිගේ Instagram පිටුව තුළත් විවිධාකාරයේ අදහස් හුවමාරු වී තිබුණා.

ඒ ශේෂාද්‍රි මෙලෙස අත දරා සිටින්නේ ඇයගේම දරුවාද යන්න පිළිබඳවයි. සියල්ලට ප්‍රශ්නයක් වූ ශේෂාද්‍රිගේ මෙම ඡායාරූපය තුළ අපිට නම් විශේෂයෙන්ම දකින්නට තියෙන්නේ කෙහොම කළත් ප්‍රියසාද් පවුලේ සුරූපීම දියණිය ශේෂාද්‍රි කියලයි.

එම ඡයාරූප පහතින්..

23215611_2056168667726574_390429313890705480_o

2-2

cats-43

9

sheshadri-priyasad-at-rivisarasi



from Gossip Lanka News & Video http://ift.tt/2zsII80
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();