Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රංගන ශිල්පී සේනක ඇන්තනී මහතා හදිසි රෝගී තත්වයකින් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාගේ සොහ්යුර සේනක ඇන්තනී මහතා හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගතකර සිටියදී අභාවප්‍රාප්ථ වී තිබෙනවා.

ඔහු සිංගප්පූරුවේ වේදිකා නාට්‍යයක කටයුතු සඳහා ගොස් සිට නැවත ලංකාව බලා පැමිණීමේදී ගුවන්තොටුපල තුල මෙලෙසින් රෝගී තත්වයට පත්ව රෝහල් ගතකළ අවස්ථාවේ ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දේහය දිවයිනට ගෙන ඒමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

The post රංගන ශිල්පී සේනක ඇන්තනී මහතා හදිසි රෝගී තත්වයකින් අභාවප්‍රාප්ත වෙයි appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();