Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Ex- Navy spokesman remanded till 19 June


ysgmq kdúl yuqod udOH m‍%ldYl fldufodare ü'fla'mS' oikdhl uy;d ,nk 19 jeksod olajd rlaIs; nkaOkd.dr .; flreKd' ta wo Tyq fldgqj ufyaia;‍%d;a ,xld chr;ak fukúh fj; bÈßm;a l< wjia:dfõ§hs'
2008 ) 2009 w;r ld,fha§ ;reKhska 11 fofkl= fld<U § meyerf.k f.dia w;=reoka lsÍfï isoaêhg wdOdr wkqn, ÿka njg t,a, jQ fpdaokdjla fya;=fjka wmrdO mßlaIK fomd¾;fïka;=j úiska fmf¾od rd;‍%S fldufodare ü'fla'mS' oikdhl uy;d w;awvx.=jg .;a;d' miqj wmrdO mßlaIK fomd¾;fïka;=j Bfha fldgqj ufyaia;‍%d;ajßhg oekqï ÿkafka frda.S ù isák Èidkdhl uy;d wêlrKhg bÈßm;a l< fkdyels njhs'
ta wkqj je,sir kdúl yuqod frday,g f.dia ta iïnkaOfhka lreKq fidhd n,d ks¾foaY bÈßm;a lrk f,i fldgqj ufyaia;‍%d;ajrhd j;a;, ufyaia;‍%d;ajrhdg oekqï ÿkakd' Bfha miajrefõ j;a;, ufyaia;‍%d;ajrhd kdúl yuqod frday,g meñKs w;r tys§ Tyq ksfhda. lf,a ysgmq kdúl yuqod udOH m‍%ldYljrhd wo Èkfha fldgqj ufyaia;‍%d;a wêlrKhg bÈßm;a lrk f,ihs'
ysgmq kdúl yuqod udOH m‍%ldYljrhd wo Èkh olajd wmrdO mßlaIK fomd¾;fïka;=j Ndrfha ;nd .kakd f,io j;a;, ufyaia;‍%d;ajrhd Bfha ksfhda. l<d' fldgqj ufyaia;‍%d;a ,xld chr;ak fukúh yuqjg wo woEik bÈrms;a l< fldufodare ü'fla'mS' oikdhl uy;d ,nk 19 jeksod f;la rlaIs; nkaOkd.dr .; flreKd'

අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක රිමාන්ඩ්


හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කොමදෝරු ඞී.කේ.පී. දසනායක මහතා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ අද ඔහු කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
2008 – 2009 අතර කාලයේදී තරුණයින් 11 දෙනෙකු කොළඹ දී පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට එල්ල වූ චෝදනාවක් හේතුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා රාත‍්‍රී කොමදෝරු ඞී.කේ.පී. දසනායක මහතා අත්අඩංගුවට ගත්තා. පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොටුව මහේස්ත‍්‍රාත්වරියට දැනුම් දුන්නේ රෝගී වී සිටින දිසානායක මහතා අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බවයි.
ඒ අනුව වැලිසර නාවික හමුදා රෝහලට ගොස් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත‍්‍රාත්වරයා වත්තල මහේස්ත‍්‍රාත්වරයාට දැනුම් දුන්නා. ඊයේ පස්වරුවේ වත්තල මහේස්ත‍්‍රාත්වරයා නාවික හමුදා රෝහලට පැමිණි අතර එහිදී ඔහු නියෝග කලේ හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා අද දිනයේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා අද දිනය දක්වා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබා ගන්නා ලෙසද වත්තල මහේස්ත‍්‍රාත්වරයා ඊයේ නියෝග කළා. කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට අද අදෑසන ඉදිරපිත් කළ කොමදෝරු ඞී.කේ.පී. දසනායක මහතා ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
The post අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක රිමාන්ඩ් appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();