Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Beyoncé debuts newborn twins Sir and Rumi

Image result for beyonce new twinsiqmsß .dhsld ìfhdkafia ;ukaf.a udihla jhie;s ksjqka orejka f.a pdhdrEm wka;¾cd,hg ksl=;a lr,d ;sfhkjd'
bkaiag¾ .‍%Eï iudc cd,hg fua mska;+r tl;= lr,d mehla hkakg u;af;ka ñ,shk foll ck;dj fuajd krU,d lsh,d oek .kak ,efnkjd'
fua fjkflag weh ;yjqre lr,d ;sfhkjd ;ukaf.a ksjqka orejka f.a kï Sir Carter iy Rumi lsh,d' iqmsß .dhsldjf.a rema.dhl ieñhg odj ñka fmr weh ÈhKshla ìys lrd 'kej; weh .eyeKq yd msßñ ksjqka orejka fofofkla f.a ujla njg m;a fj,d ;shkjd'
orejka bmÈ,d udihla blau .sh ;ek th ieuÍug ;uhs weh fujeks pdhdrEmhla wka;¾ cd,hg ksl=;a lr,d ;sfhkafka'
ffjhsjrK weÿulska ieris,d ;ukaf.a orejka ;=re¿ lrf.k weh bkak mska;+rhla ;uhs fujr wka;¾ cd,hg ksl=;a lr,d ;snqfka'
fldfydu fj;;a ore Wm;g fmr weh ìlSkshlska ieris,d fujeksu pdhdrEmhla wkq;¾ cd,hg ksl=;a lr,d ;snqkd



A post shared by Beyoncé (@beyonce) on
සුපිරි ගායිකා බියොන්සේ තමන්ගේ මාසයක් වයසැති නිවුන් දරුවන් ගේ චායාරූප අන්තර්ජාලයට නිකුත් කරලා තියෙනවා.
ඉන්ස්ටර් ග‍්‍රෑම් සමාජ ජාලයට මේ පින්තූර එකතු කරලා පැයක් යන්නට මත්තෙන් මිලියන දෙකක ජනතාව මේවා නරඹලා කියලා දැන ගන්න ලැබෙනවා.
මේ වෙනකේට ඇය තහවුරු කරලා තියෙනවා තමන්ගේ නිවුන් දරුවන් ගේ නම් Sir Carter සහ Rumi කියලා. සුපිරි ගායිකාවගේ රුප්ගායක සැමියට දාව මින් පෙර ඇය දියණියක් බිහි කරා .නැවත ඇය ගැහැණු හා පිරිමි නිවුන් දරුවන් දෙදෙනෙක් ගේ මවක් බවට පත් වෙලා තියනවා.
දරුවන් ඉපදිලා මාසයක් ඉක්ම ගිය තැන එය සැමරීමට තමයි ඇය මෙවැනි චායාරූපයක් අන්තර් ජාලයට නිකුත් කරලා තියෙන්නේ.
වෛයිවරණ ඇදුමකින් සැරසිලා තමන්ගේ දරුවන් තුරුළු කරගෙන ඇය ඉන්න පින්තූරයක් තමයි මෙවර අන්තර් ජාලයට නිකුත් කරලා තිබුනේ.
කොහොම වෙතත් දරු උපතට පෙර ඇය බිකීනියකින් සැරසිලා මෙවැනිම චායාරූපයක් අනුතර් ජාලයට නිකුත් කරලා තිබුනා
The post අන්තර්ජාලයම කළඹවමින් මිලියන දෙකක ජනතාවක් නරඹපු බියොන්සේ ගේ අලුත්ම දෙක appeared first on Janayugaya - Breaking News & Local News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();