Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Badulla bound night-mail train derails


fld<U fldgqfõ isg nÿ,a, n,d Odjkh jQ rd;‍%S ;eme,a ÿïßh yegka yd fldg., ÿïßh ia:dk fol wdikakfha§ mS,smekSulg ,laù ;sfnkjd' wo w¿hu isÿjQ fuu wk;=frka mqoa.,hska ;sfofkl= ;=jd, ,nd frday,a .;lr we;s njhs ÈUq, fmd,sish mejiqfõ'
fuu wk;=frka ÿïßh ueÈß y;rlg oeä ydks isÿù ;sfnkjd' fuf,i ydks isÿj we;af;a ÿïßfha miqmi ueÈß y;rlghs' wk;=frka wod< md,ug o oeä ydks isÿj ;sfnkjd'
flfia fj;;a mS,s mekSfuka wk;=rej bÈß ueÈß lsysmhl fiiq u.Ska kxjdf.k nÿ,a, olajd wod< ÿïßh Odjkh lr ;sfnkjd' ÿïßh mS,s mekSu fya;=fjka Wvrg ÿïßh ud¾.fha ÿïßh Odjkh yegka yd fldg., olajd iSudù we;s njhs wm jd¾;dlre mejiqfõ'



බදුල්ල බලා ධාවනය වූ රාත‍්‍රී තැපැල් දුම්රිය පීලි පනී

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ රාත‍්‍රී තැපැල් දුම්රිය හැටන් හා කොටගල දුම්රිය ස්ථාන දෙක ආසන්නයේදී පීලිපැනීමකට ලක්වී තිබෙනවා. අද අළුයම සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි දිඹුල පොලිසිය පැවසුවේ.
මෙම අනතුරෙන් දුම්රිය මැදිරි හතරකට දැඩි හානි සිදුවී තිබෙනවා. මෙලෙස හානි සිදුව ඇත්තේ දුම්රියේ පසුපස මැදිරි හතරකටයි. අනතුරෙන් අදාළ පාලමට ද දැඩි හානි සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් පීලි පැනීමෙන් අනතුරුව ඉදිරි මැදිරි කිහිපයක සෙසු මගීන් නංවාගෙන බදුල්ල දක්වා අදාළ දුම්රිය ධාවනය කර තිබෙනවා. දුම්රිය පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය හැටන් හා කොටගල දක්වා සීමාවී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
The post බදුල්ල බලා ධාවනය වූ රාත‍්‍රී තැපැල් දුම්රිය පීලි පනී appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();