Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Proud of Theekshana Anuradha


ñhqre yçka rislhskaf.a yoj;a Èkd.;a;= ;reK mrmqf¾ .dhlhka w;r bÈßfhkau isák pß;hla jk ;SlaIK wkqrdO miq.sh od ;d;a;d flfkla jqKd' ;SlaIK;a wkqrdêld;a oelal fid÷re isyskhla ienE lrñka fuf,djg wdj mqxÑ mq;d yskaod ta fokak fï ojia j, b;du;a i;=áka ld,h f.jkjd lsh,hs wmg wdrxÑ Wfka' ;SlaIKf.a;a wkqreoaêldf.a;a fï mqxÑ mq;= f,daflg tkak l<skau ;SlaIK ‘wdor mqf;a’ lsh,d isxÿjl=;a ks¾udKh l<d'
mqxÑ mq;df.a cdhdremhla ;SlaIK nqlshg tl lr,d ;snqK;a uqK fmkakkak wlue;s fj,d ;snqfK wdvïnr lugo mq;dj wms oelalu ls,a,g wyqfjhs lsh,o lsh, kï okafk;a ;SlaIK u ;uhs'

 ආදර පුතාගේ ආඩම්බරකාර තාත්තා

මියුරු හඬින් රසිකයින්ගේ හදවත් දිනාගත්තු තරුණ පරපුරේ ගායකයන් අතර ඉදිරියෙන්ම සිටින චරිතයක් වන තීක්ෂණ අනුරාධ පසුගිය දා තාත්තා කෙනෙක් වුණා. තීක්ෂණත් අනුරාධිකාත් දැක්ක සොඳුරු සිහිනයක් සැබෑ කරමින් මෙලොවට ආව පුංචි පුතා හින්දා ඒ දෙන්න මේ දවස් වල ඉතාමත් සතුටින් කාලය ගෙවනවා කියලයි අපට ආරංචි උනේ. තීක්ෂණගේත් අනුරුද්ධිකාගේත් මේ පුංචි පුතු ලෝකෙට එන්න කළින්ම තීක්ෂණ ‘ආදර පුතේ’ කියලා සිංදුවකුත් නිර්මාණය කළා.
පුංචි පුතාගේ ජායාරුපයක් තීක්ෂණ බුකියට එක කරලා තිබුණත් මුණ පෙන්නන්න අකමැති වෙලා තිබුණෙ ආඩම්බර කමටද පුතාව අපි දැක්කම කිල්ලට අහුවෙයි කියලද කියල නම් දන්නෙත් තීක්ෂණ ම තමයි.
The post “ආදර පුතාගේ ආඩම්බරකාර තාත්තා” appeared first on Gossip King.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();